1 . කාබනෙට වල තාප ස්ථයි තාවය .
* පළමු කණ්ඩයෙ ලිතියම් කබනේට හැර අනෙකුත් කාබනෙට තාප වියොජනය නොවේ.
- Li2CO3 -> Li2O + CO2
- Na2CO3 -> ---------
- K2CO3 -> ---------
- Rb2CO3 -> ---------
- Cs2CO3 -> ---------
- Be2CO3 -> BeO + CO2
- Mg2CO3 -> MgO + CO2
- Ca2CO3 -> CaO + CO2
- Sr2CO3 -> SrO + CO2
- Ba2CO3 -> BaO + CO2
*ආනෙකුත් ලොහ හා උභය ගුණි ලොහ සාදන කාබනෙට තාප වියොජනය වි CO2 හා ඔක්සයිඩය සාදයි .
- Al2(CO3)3 -> Al2O3 + CO2
- SnCO3 -> SnO + CO2
- ZnCO3 -> ZnO + CO2
- PbCO3 -> PbO + CO2
- CuCO3 -> CuO + CO2
- 2Ag2CO3 -> 2Ag + 2CO2 + O2
- 2HgCO3 -> 2Hg + 2CO2 + O2
*ආලොහ කාබනෙටයක් වන (NH4)2CO3 තාප වියොජනය වි NH3 ,CO2 හා H2O සාදයි .
- (NH4)2CO3 -> NH3 + CO2 + H2O
* පළමු ඛණ්ඩයෙ ලිතියම් හයිඩොක්සයිඩ් හැර අන් කිසිම හයිඩොක්සයිඩක් තාප වියොජනය නොවේ.
- LiOH -> Li2O + H2O
- NaOH -> -----
- KOH -> -----
- RbOH -> -----
- CsOH -> -----
* පළමු ඛණ්ඩයෙ ලිතියම් හයිඩොක්සයිඩ් ද දෙවන ඛන්ඩයෙ හයිඩොක්සයිඩ් ද අනෙකුත් ලොහ සදන හයිඩොක්සයිඩ් ද තාප වියොජනය වි අදාළ ඔක්සයිඩය හා ජල වාෂ්ප සාදයි .
* Hg(OH)2 , AgOH තාප වියොජනය වි නිදහස් ලොහය, ඔක්සිජන් වායුව හා ජල වාෂ්ප සාදයි .
- 2Hg(OH)2 -> 2Hg + O2 + 2H2O
- 4AgOH -> 4Ag + O2 + 2 H2O
* NH4OH තාප වියොජනය වි ඇමොනිය වායුව හා ජල වාෂ්ප සාදයි .
- NH4OH -> NH3 + H2O
* පළමු ඛණ්ඩයෙ ලිතියම් නයිට්රේට් හැර අනෙකුත් නයිට් රේට් තාප වියොජනය වි නයිට්රයිටය හා ඔක්සිජන් වායුව සාදයි .
- LiNO3 -> Li2O + NO2 + O2
- NaNO3 -> NaNO2 + O2
- KNO3 -> KNO2 + O2
- RbNO3 -> RbNO2 + O2
- CsNO3 -> CsNO3 + O2
* පළමු ඛණ්ඩයෙ ලිතියම් නයිට් රේට් ද දෙවන ඛන්ඩයෙ නයිට් රේට් ද අනෙකුත් ලොහ සදන නයිට් රේට් ද තාප වියොජනය වි අදාළ ඔක්සයිඩය , ඔක්සිජන් වයුව හා නයිට් රජන් ඩයොක්සයි වායුව සාදයි .
* Hg(NO3)2 , AgNO3 තාප වියොජනය වි නිදහස් ලොහය, ඔක්සිජන් වායුව හා නයිට් රජන් ඩයොක්සයි වායුව සාදයි .
- Hg(NO3)2 -> Hg + 2NO2 + O2
- 2AgNO3 -> 2Ag + 2NO2 + O2
- NH4NO3 -> N2O + H2O
බයි කාබනෙට වල තාප වියොජනය
*සියලු බයි කාබනෙට තාප වියොජනය වි ඒහි කාබනෙටය බවට පත් වේ .
සල්ෆෙට් වල තාප වියොජනය
* පළමු ඛණ්ඩයේ සල්ෆෙට තාප වියොජනය නොවේ .
* දෙවන ඛණ්ඩයේ සල්ෆෙට තාප වියොජනය වි ඒහි ඔක්සයිඩය හා SO3 ලාබදේ .
- MgSO4 -> MgO + SO3
** පළමු ඛණ්ඩයේ හා දෙවන ඛණ්ඩයේ ඔක්සයිඩ , හෙලයිඩ හා පොස්ෆෙට තාප වියොජනය නොවේ .
ලිව්වෙ : කේ.වි.සමිර සදරැවන් උපුටා ගැනිමෙන් වළකින්න .
0 comments:
Post a Comment