S ගොනුවෙ මුලදව්‍ය වල ප්‍රතික්‍රියා
1.ඩයි ඔක්සිජන් සමග
S ගොනුවෙ සියලුම මුලදව්‍ය ඩයි ඔක්සිජන් සමග ප්‍රතික්‍රිය කර ඔක්සයිඩ සාදයි .
අමතරව පෙරොක්සයිඩ හා සුපර් ඔක්සයිඩ සාදයි .
Na + O2 -> Na2O
2.ඩයි නයිට්‍රජන් සමග
පළමු කාණ්ඩයෙ ලිතියම් හා දෙවන කාණ්ඩයෙ සියලු මුලදව්‍ය ඩයි නයිට්‍රජන් සමග ප්‍රතික්‍රිය කර නයිට් රයිඩ සදයි .
3Mg + N2 -> Mg3N2
3.ජලය සමග
බෙරලියම් හැර අනෙකුත් මුලදව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර ලොහ හයිඩොක්සයිඩය සාදයි .
2Na + 2H2O -> 2NaOH + H2
4.අම්ල සමග
සියලු මුලදව්‍ය ඔක්සිකරක නොවන ඔක්සිආම්ල ප්‍රතික්‍රියාකර ඩයි හයිඩජන් පිට කරයි .
2Na + 2HCl -> 2NaCl + H2
ලිව්වෙ : කේ.වි.සමිර සදරැවන් උපුටා ගැනිමෙන් වළකින්න .
0 comments:
Post a Comment