අන්තරසර්ග පද්ධතිය හා හොර්මොන
මිනිස් දෙහයෙ විවිධ වු ශ්‍රවයන් නිපදවිම සදහා සැකසුනු ග්‍රන්ථි විශාල ප්‍රමනයක් ඇති අතර මෙම ග්‍රන්ථි මගින් නිපදවන ශ්‍රවයන් ආදළ ඉලක්ක අවයවය කරා ගෙන යාමට සමහර ග්‍රන්ථි වල ප්‍රනාල ඇති අතර(බාහිරසර්ග ග්‍රන්ථී) සමහර ග්‍රන්ථි වල ප්‍රනාල නොමැත(ආන්තරසර්ග ග්‍රන්ථී).
මෙම ආන්තරසර්ග ග්‍රන්ථි මගින් නිපදවන ශ්‍රවයන් හොර්මොන නම් වන අතර මෙවා අදාළ ඉලක්ක අවයවය කර ගමන් කරන්නෙ රුධිරය හො වසා වහිනි ඔස්සෙය.
අවසන් කර නොමැත .
0 comments:
Post a Comment